❞ قصة දුගඳ මාමා ❝ ⏤ ديفيد ويليامز
"ක්ලෝයි මේ ලෝකේ හුදෙකලාවම ඉන්න ගැහැනු ළමයා වෙන්නයි හිටියේ. ඒත් ඔන්න එතකොට තමයි එයාට Mr. stink එහෙමත් නැත්නම් 'දුගඳ මාමා" මුණ ගැහුණේ. දුගඳ මාමා හිඟන්නෙක්. එයා ටිකක් ගඳ බව ඇත්ත. ඒකනෙ ඒ නම ලැබුණෙත්. ඒත් එයා තමයි ක්ලෝයිට මෙතෙක් හමුවු කරුණාවන්තම කෙනා. ඉතින් දුගඳ මාමාට ඉන්න හිටින්න තැනක් නැතිවෙන කොට ක්ලෝයි තීරණය කළා එයාගේ ගෙදර ගබඩා කාමරේ දුගඳ මාමා ව රහසෙම නවත්වා ගන්න.
ඒත් සමහර රහස් ලොකු විනාශයකට මුල පුරන බව ක්ලෝයි ඒ වෙනකොට නම් දැන ගෙන හිටියෙ නෑ. අනික, රහස් ගැන නම් දුගඳ මාමාට කියන්න හුඟක් දේ තිබුණා.....
ديفيد ويليامز - ديفيد ويليامز (بالإنجليزية: David Walliams) (مواليد 29 يوليو 1971 في لندن)، هو مقدم تلفزيوني وممثل كوميدي ومؤلف إنجليزي. اشتهر بتقديمه برامج مع الكوميدي مات لوكاس على قناة بي بي سي وان.
الأعمال:
ماري أنطوانيت
ستاردست
سجلات نارنيا: الأمير قزوين
عشاء للأغبياء
مرمادوك
دكتور هو
آمال عظيمة
المواهب البريطانية.
❰ له مجموعة من الإنجازات والمؤلفات أبرزها ❞ The Midnight Gang ❝ ❞ وحش الجليد ❝ ❞ Awful Auntie ❝ ❞ Bad Dad ❝ ❞ RatBurger ❝ ❞ Gangsta Granny ❝ ❞ Mr Stink ❝ ❞ Demon Dentist ❝ ❞ Grandpa's Great Escape ❝ الناشرين : ❞ جميع الحقوق محفوظة للمؤلف ❝ ❞ الدار العربية للعلوم ناشرون ❝ ❱
من قصص وروايات عالمية الادب العالمى - مكتبة الكتب والموسوعات العامة.